අ/හුරුළුවැව වම් ඉවුර මහා විද්‍යාලය

ළමා දින සැමරුම

70 වන සංවත්සරය

img20230327082402.jpg
img20230327082402.jpg
ඇසළ පෝය වැඩසටහන

ඇසළ පෝය වැඩසටහන

2024 වර්ෂයේ ඇසළ පෝය නිමිතිකර ගනිමින් පාසල විසින් දාන සීල භාවනා වැඩසටහනක් 2024/07/19 වන දින පැවැත්වීමට අප පාසල සංවිධානය කර තිබේ. 

 

Latest News

වාර්ෂික අධ්‍යාපන චාරිකාව

6-9 ශේ‍ර්ණි සිසුන් 2024/07/25 දින 1 දින චාරිකාවක් ද 10-13 සිසුන් 2024/07/25,26 දෙදින චාරිකාවක් ද රුගෙන යාමට පාසල විසින් සංවිධානය කර තිබේ.

ඇසළ පෝය වැඩසටහන

2024 වර්ෂයේ ඇසළ පෝය නිමිතිකර ගනිමින් පාසල විසින් දාන සීල භාවනා වැඩසටහනක් 2024/07/19 වන දින පැවැත්වීමට අප පාසල සංවිධානය කර තිබේ. 

2024 පළමු වාර විභාගය

6-9 ශෙු්ණි සිසුන් සදහා 2024 පළමු වාර විභාගය 2024/06/24 වන දින ආරම්භ වී 2024/07/05 වන දිින නිමා වූ අතර 10,11,12,13 ශ්‍රේණි සදහා 2024 පළමු වාර විභාගය මේ දිනවල පැවැත්වෙමින් පවතී.