අ/හුරුළුවැව වම් ඉවුර මහා විද්‍යාලය

ළමා දින සැමරුම

70 වන සංවත්සරය

img20230327082402.jpg
img20230327082402.jpg
පාසල ආරම්භ වූ දිනය 1953.11.30
පාසල රජයට පවරා ගත් දිනය 1953.11.30
ජාතික පාසලක් වූ දිනය -
පාසල් වර්ගය 1C
පාසල් අංකය 1132
සංගණන අංකය 19148
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 15 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත උතුරුමැද
දිස්ත්‍රික්කය අනුරාධපුර
කලාපය ගලෙන්බිදුණුවැව
කොට්ඨාසය ගලෙන්බිදුණුවැව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගලෙන්බිදුණුවැව
ග්‍රාම සේවක වසම සුනන්ද මාවත
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 194
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 24
2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 780
2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 41
පාසලේ වර්ණය මෙරොන්