අ/හුරුළුවැව වම් ඉවුර මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

ළමා දින සැමරුම

70 වන සංවත්සරය

img20230327082402.jpg
img20230327082402.jpg

පාසල සම්බන්ධ ඓතිහාසික තොරතුරු

 

  • ආරම්භක දිනය
1953.11.30
  • ආරමිභ කළ ආයතනය
උ.මැ.ප.අධ්‍යාපන නිලධාරියාගේ අංක NCD 1686 දරණ ලිපියෙන්
  • ආරමිභක සමයේ අයිතිය
රජය
  • ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 

19
  • ආරම්භක ගුරු සංඛ්‍යාව 

01
  • ප්‍රථම විදුහල්පතිගේ නම

M.H.පියසේන මහතා

  • පළමු ශිෂ්‍යාගේ නම
උක්කුවා (පසුකල විජේවර්ධන)
  • මහා විද්‍යාලයක් බවට පත් කළ දිනය
1959.03.05
  • 12 ශ්‍රේණිය පාසලින් ඉවත් කළ දිනය 

2002
  • නැවත 12 ශ්‍රේණිය ආරම්භ කළ දිනය
2005