ජයග්රහණ
අත් පන්දු තුලින් ලබාගත් ජයග්රහණ - : කණ්ඩායම් නායක චිරාත් / විහග ලසිත් /පසිදු ලක්ෂාණ්/ලසිත් දිනුක/කසුන් කල්හාර/රන්දිනු/නුවන්ත ගිම්හාන් ඇතුලු කණ්ඩායම 2022 13න් දිස්ත්රික් ශූරතාවය දිනාගැනීම.
ළමා පාර්ලිමේන්තුව තුලින් ලබාගත් ජයග්රහණ - :
හර්ෂ සිසුවා ළමා පාර්ලිමේන්තුවේ ජනාධිපති තනතුර දිනාගැනීම