අ/හුරුළුවැව වම් ඉවුර මහා විද්‍යාලය

නිර්මාතෘවරු

ළමා දින සැමරුම

70 වන සංවත්සරය

img20230327082402.jpg
img20230327082402.jpg

1953 වර්ෂයේ දී එක් ගොඩනැගිල්ලකින් ආරම්භ වූ අප පාසලේ මුල් විදුහල්පති වූයේ එම්.ජී.පියසේන මහතා ය. උ.මැ.ප.අධ්‍යාපන නිලධාරියාගේ අංක NCD 1686 දරණ ලිපියෙන් පාසල ආරම්භ විය. එක් ගුරුවරයකුගෙන් ආරම්භ වූ පාසලේ ම්භක ශිෂ්‍ සංඛාව 19ක් විය. පළමු ශිෂ්‍යාගේ නම උක්කුවා නම් විය. එලෙස ආරම්භ වූ අප පාසල 1959.03.05 දින මහා විද්‍යාලයක් බවට පත්ව ඇත.