අ/හුරුළුවැව වම් ඉවුර මහා විද්‍යාලය

ළමා දින සැමරුම

70 වන සංවත්සරය

img20230327082402.jpg
img20230327082402.jpg

විදුහල්පති පණිවිඩය

H.M.සරත් කුමාර

උතුරු මැද පළතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුනු වැව කලාපයට අයත් අප විද්‍යාලය විහිෂ්ඨත්වය කරා පියනගන දීප්තිමත් පාසලකි. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසු දරුවන් ඉගෙනුම ලබන අතර දරුවන් දුෂ්කරතා මධ්‍යයේ වුවද අප පාසලට ජයග්‍රහණ රාශියක් අත් කර දී තිබේ. ඒ අතර ක්‍රීඩා, සෞන්දර්ය, සාහිත්‍ය යන අංශයන් මෙන්ම ශිෂයත්වය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන ජාතික මට්ටාම් විභාගවල ජයග්‍රහණද ඒ අතර ප්‍රමුකත්වයක් ගනී. දිනෙන් දින දියුණු වන ලෝකයත් සමග ඉදිරියට යමින් රට දැය වෙනුවෙන් වැඩදායී පරපුරක් බිහි කිරීම අපගේ අභිප්‍රායයි.

H.M.සරත් කුමාර
විදුහල්පති
අ/හුරුළුවැව වම් ඉවුර මහා විද්‍යාලය.