අ/හුරුළුවැව වම් ඉවුර මහා විද්‍යාලය

img_20230328_081713-min-min.jpg
IMG_20230328_081713-min-min1.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

පාසල පිළිබද හැදින්වීම උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්යේ ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අ/හුරුළුවැව වම් ඉවුර මහා විද්‍යාලයේ සිසු දරුදැරියන් 645ක් සංඛ්‍යාත්මක වශයෙන් ඉගෙනුම ලබන අතර එම සියලු දරු දැරියන් ප්‍රතිශතයක් වශයෙන් ගත් කල්හි 90% ක් තරම් කෘෂිකාර්මික ජීවන රටාවක් ගත කරන පවුල් වලින් පාසල් පරිසරය පෝෂණය වන අතර ගැ මි සංස්කෘ තියකට උරුමකම් කියන පා සලක් වන බව දැ ක්විය හැ කිය. ‍එසේම ගැ මි පරිසරයෙන් පෝ ෂණය වන පා සලක් වශයෙන් අධ්‍යයන අනධ්‍යයන කා ර්ය මණ්ඩලය 40කින් සැදුම් ලත්අතර ඔවුන්ගෙන් 95%ක් ග්‍රාමීය පරිසරය නියෝජනය කරන සේවාදායකයින් වේ. ඉන් ගුරුභවතුන් 14 දෙනක් මෙම පාසලහිම ඉගෙනුම් ඉගැන්වීම් කාර්යයෙහි නියැලෙන ආදි ශිෂ්‍ය ගුරුභවතුන් වීම විශේෂිත වේ. ඒ අනුව පාසල් සංස්කෘතියද ග්‍රාමීය සංස්කෘතියකට උරුමකම් කියයි.

" යහගුණයෙන් සපිරි සමාජයක්."

දැක්ම

සහ

මෙහෙවර

"පාසලට පිය නගන සියලුම දරුවන් අපේම දරුවන් හා සමානයිග ඔවුන් දැනුමෙන් ආකල්පවලින් හා කුසලතා වලින් පෝෂණයය කිරීම රැකවරණය ලබාදීම, අනාගත සුබ සිද්ධි ප්‍රාර්ථනය, හොඳ කියා දීම අපගේ වගකීම්යි. නිරවුල් මනසකින් යුත් අන්‍ය්ෝන්‍ය සහජීවනයෙන් හෙබි සදාචාර සදාචාරාත්මක අභිමානවත් දැඩි අධිෂ්ඨානයෙන් හා වගකීමෙන් ක්‍රියා කරන්නන් සමාජයට දායාද කිරීම අපගේ උදාර මෙහෙවරයි."

ළමා දින සැමරුම

70 වන සංවත්සරය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

අ/හුරුළුවැව වම් ඉවුර මහා විද්‍යාලය