ළමා දිනය නිමිති කරගනිමින් ගුරුවරුන් විසින් දරුවන්ට තෑගි හා ආහාර ලබා දීම සිදු කැනු ලැබීය.
2024-01-10 දින අප පාසලේ 70 වන සංවත්සරය දානමය පිංකමක් සිදු කිරීම සිදු විය.
බෞද්ධ සමිතිය ද්විතීක අංශය ව්‍යුහය
සභහපති තනතුර : සුදේෂ්
උප සභහපති :T.K අනුත්තරා තත්සරනි ද
ලේකම් තනතුර :A.M. මනීෂ සම්පත් ද හොබවයි
බෞද්ධ සමිතිය මාස තුනකට වරක් පවත්වනු ලබයි