ළමා දිනය නිමිති කරගනිමින් ගුරුවරුන් විසින් දරුවන්ට තෑගි හා ආහාර ලබා දීම සිදු කැනු ලැබීය.
2024-01-10 දින අප පාසලේ 70 වන සංවත්සරය දානමය පිංකමක් සිදු කිරීම සිදු විය.
සිංහල සාහිත්‍ය සමිතිය ද්විතීක අංශය ව්‍යුහය
සභහපති තනතුර : S.K. අෙශ්න් ජාලිය කුමාරරත්න
උප සභහපති :T.K අනුත්තරා තත්සරනි
ලේකම් තනතුර : A.M. අමල්ෂ සම්පත් ද හොබවයි
සිංහල සාහිත්‍ය සමිතිය මාස තුනකට වරක් පවත්වනු ලබයි