ළමා දිනය නිමිති කරගනිමින් ගුරුවරුන් විසින් දරුවන්ට තෑගි හා ආහාර ලබා දීම සිදු කැනු ලැබීය.
2024-01-10 දින අප පාසලේ 70 වන සංවත්සරය දානමය පිංකමක් සිදු කිරීම සිදු විය.
ළමා පාර්ලිමේන්තුව තුලින් ලබාගත් ජයග්රහණ - :
හර්ෂ සිසුවා ළමා පාර්ලිමේන්තුවේ ජනාධිපති තනතුර දිනාගැනීම